සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Life quips, Media

අන්තරේ උද්ඝෝෂණයට කදුලුගෑස් ප්‍රහාර[Photos]

ආචාර්ය, අනද්‍යන සහ සිසු ගැටලු විසදා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් අද(29) කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලියට විශාල පොලස් බල ඇණියක් යොදවා ජලප්‍රහාර මෙන්ම කදුලු ගෑස් ප්‍රහාරයන් ද එල්ල කළේය. විශාල සිසුන් පිරිසක් සහභාගී වූ මෙම විරෝධතාවය කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට එක් මංතීරෑවක් වසාගෙන පැවති අතර පසුව එම විරෝධතාකරැවන් ඉදිරයට යාමට උත්සහ දැරීමේදී පොලීසිය විසින් මෙම ප්‍රහාරය එල්ල කළේය.

මේ එම අවස්ථාවන් විකල්ප කැමරාවේ සටහන් වූ අයුරැය


සම්පූර්ණ ඡායාරෑප සටහපන

ඡායාරෑප සෙල්වරාජ් රාජසේකර් | www.vikalpa.org

@VIKALPA