අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. රනුගේ මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට සුදානමක් ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. එම මාරුකිරීමට ආසන්න හේතුව ලෙස ඔහු විසින් ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතු වී ඇතැයි වාර්තාවේ. මේ පිළිබද වීමසීමට ලේකම්වරයා සම්බන්ධකර ගැනීමට කිහිප විටක්ම උත්සහ ගත්ත ද එය ව්‍යර්ත විය.