සිංහල, Colombo, Democracy, Governance

නන්දන ගුණතිලක සහ කමල් දේශප්‍රිය ජානිපෙන් ඉවත්වෙයි.

Nandana

සංචාරක අමාත්‍යය නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ධූරයෙන්, මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඊයේ(5) ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ.

ඒත් සමගම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයෙකු වන කමල් දේශප්‍රිට මාන්නපෙරුම මහතා ද ඉල්ලා අස් වී ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ දේශපාලන භාවිතයට විරෝධය පෑමක් ලෙස නන්දන ගුණතිලක මහතා සහ කමල් දේශප්‍රිය මාන්නපෙරුම මහතා මේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට බල පෑ ආසන්නම හේතුව ලෙස දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.