Arts and Theatre, Colombo, Featured Articles, Features, Media and Communications, Poems

‘ප*සිරිකුම්‘

අපේ රටේ යුද්ධයෙන් පසුව බොහෝ නිර්මාණ සිදුකරන්නේ එක්කෝ එක් ජාතියක් උත්කර්ෂයට නැංවීම පිණිසය. එසේත් නැතිනම් ආගමක් උත්කර්ෂයට නැංවිමට හෝ එක් ජාතියක යුද ජයග්‍රහනය ස්මරණය කිරීම සදහාය. එවිට සිදුවන්නේ අනෙකා ක්‍රමයෙන් ඉවත්කිරීමට සැලැස්වීම බව ඔවුන්ට මොහොතකටවත් නොසිතෙන්නේ ඔවුන්ගේ අධිපති නිර්මාණකරනයේන් ඇතිකරනු ලබන ප්‍රතිඵලයන් නිසාය. මේ එවන් නිර්මාණයන්(නිර්මාණකරැවා නොව) පිළිබදව ලියැවුනු කාව්‍යමය සටහනකි.

Parasirikum 590