Ampara, සිංහල, Democracy

සරත්, සරත්ගේ සහයට දේශපාලනයට..

sarath pub

හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ඊයේ තීරණය කළේ ය. ඊයේ(5) අම්පාරේ පැවති පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට සංවිධානය කර තිබූ ජන රුළියකදී සරත් එන් ද සිල්වා මහතා සරත් ෆොන්සේකා මහතාගේ වේදිකාවට ගොඩවිය.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් දේශපාලනයට පිවිසෙන පළමු අවස්ථාව මෙය බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කිරීම් ඉවසා ගත නොහැකිව තමන් මේ තීරණය එළබි බවය.