සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරගැනීමේ භික්ෂු උපවාසය පොලීසිය විසින් විසුරුවා හරී..

නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 3වනදා සිට උපවාසයේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලා සහ අනිකුත් ගිහි පිරිස් අද(5) සවස පොලීසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කරන ලදි.

කොළඹ, කොටුව දුම්රියපොල ඉදිරිපිට උපවාසකරුවන් රුඳී සිටි කූඩාරම ද පොළිසිය විසින් ගලවා ඉවත් කළේය.

එසේම පසුගිය මාස කිහිපයේදීම ජෙනරාල් නිදහස් කරන ලෙස ඉල්ල රටපුරා පැවති උද්ඝෝෂන බොහොමයකටද පොලීසිය විසින් ප්‍රහාරයන් එල්ල කළ බව මාධ්‍ය වාර්ථා කළේය.

අද උදෑසන වන විට භික්ෂුන් වහන්ෙස්ලා උපවාසයෙ යෙදී සිටි අයුරැ….