Image Credit: S. Rajesh @Maatram

‘මහින්දලා නැවත එපා! ජනතා ජය පාවා නොදෙනු! ‘කලු විරෝධය‘ අද(10) කොළඹ කොටුව, දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විය. විශාල පිරිසක් සහභාගී වූ එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ විසිනි. එම විරෝධතාවයේ දී සහ රැස්වීමේදී වීදියේ විරෝධය විසින් මතු කල ප්‍රධාන කරුණක් වූයේ ‘මෛත්‍රී…ඔබ බලයට පත් කළේ මහින්දට නැවත පණ දෙන්න නොවේ, ජනවාරි 8 ජනතා ජයග්‍රහණය ආරක්ෂා කරමු.‘ යන්නය.

එම විරෝධතාවයේදී භාවිතා වූ සඨන් පාඨ කිහිපයක් සහ ඡායාරෑප සමග එහිදී බෙදා හරිනූ ලැබූ පත්‍රිකාවද පහතින් පළකරමු.

1

3

IMAG1077

IMAG1081

IMAG1091
[Image by: Vinoth Antony]

IMG_7828
[Image by: S. Rajasekar]

DSC_0796

DSC_0813
[Image by: Right to Life Media Unit]

satan

එහිදී වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් බෙදාහරිනු ලැබූ පත්‍රිකාව
Leaflet-01

More photos: Vikalpa Photo Studio


Created with flickr slideshow.