RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන අයුරින් මෙහි යාවත්කාලීන වනු අැත.

RTI Time Line here

තොරතුරු දැනගැනීමේ අයිතිය සදහා උනන්දුවක් දක්වන සෑම පුරවැසියෙක්ටම/ ආයතනයකට/ සංවිධානයකට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇති අතර මේහි ඇති සටහන් උපුටා ගෙන නැවත පළ කිරීම පිළිබද කිසිදු කොන්දේසියක් නැති අතර අප ඒ සදහා පාඨකයන්ව ඉතාමත් ඕනෑකමින් උනන්දු කරවමු. නමුත් හැකියාවක් ඇත්නම් පමණක් ‘විකල්ප‘ යන්න පමණක් යෙදීම ප්‍රමාණවත් බව සිහිපත් කරමු.

සම්පත් සමරකෝන්
සංස්කාරක
විකල්ප වෙබ් අඩවිය
@VIKALPA