සිංහල, Colombo, Human Rights, Human Security, Life quips, Media, Trincomalee

අපෙ බෞද්ධයෝ….



ඉහතින් දැක්වෙන්නේ 2010 මැයි මස 13 වැනි දින ලක්බිම පුවත්පතේ දොළොස්වැනි පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියකි.
මෙම පුවත සඳහා දෙමළ පුවත්පත් වැඩි අවධානයක් ලබා දුන් නමුත් සිංහල පුවත්පත් වැඩි අවධානයක් ලබාදුන්නේ නැත.
පහතින් දැක්වෙන අති බෞද්ධවාදී ජන හා බෞද්ධ නායකයිනි, මේ සම්බන්ධයෙන් ඔබගේ මුව විවර විවර කළේ ද?
එසේනම් ඒ කුමක් සඳහාද?

ඇයි මේවා වැඩි වශයෙන් පත්තරවල නොයන්නේ?

මෙවැනි ප්‍රවෘත්ති පිළිබඳව මාධ්‍ය පසු විපරමක් නොකරන්නේ ඇයි? අනේ පිළිතුරු දුන මැනවි.

ආචාර්ය මර්වින් සිල්වා මැතිඳුනි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

ආචාර්ය එල්ලාවල මේදානන්ද හිමියනි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

පාඨලී චම්පික රණවක මැතිදුණි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

උයද ගම්මන්පිල මැතිඳුණි, ඔබ මේ ගැන දන්නවාද? මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළාද?

මේ ප්‍රවෘත්තිය පාඨක අප වෙත ගෙන ආවාට ‛‛දිනපතා ලක්බිමට’’ තුති.

මීට
බෞද්ධයෙක්.

(‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ අදහස මෙසේ අපට එවා තිබූණී.)