Anuradhapura, සිංහල, Democracy, Human Rights, Media

විමල්ගේ උපවාසය බෝවෙයි. මූන්ට එරෙහිව තරුණයෙක් උපවාසයේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි.

මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර ශාඛා කාර්යාලයේ උප ලේකම් මිහින්තලේ, මිස්සක මාවතේ පදිංචි ලසන්ත නිර්මල මාරඹගේ නැමති තරුණයෙක් මෙසේ උපවාසයේ නිරත විය. මිහින්තලේ නගර මධ්‍යයේ වටරවුම අසල කොහොඹ ගසක් යට මෙම තරුණයා උපවාසයේ යෙදිනි.