”හදිසි නීතිය බලපැවැත්වෙන තෙක්, රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට හෝ සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමට ඇති නිදහස සහ ඒ හා සබැදි අයිතිවාසිකම් අහිමිවීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ අරගලයේ ප්‍රධාන අරමුණක්, නැතිනම් හදිසියේ ඉෂ්ඨ විය යුතු පරමාර්ථයක් විය යුත්තේ මේ හදිසි නීතිය හැකි තරම් ඉක්මනින් අහෝසි කිරීමට බලපෑම් කිරීමයි.” ප්‍රකට නීතිවේදියෙක් වන ගෙහාන් ගුණතිලක පෙන්වා දෙයි.

බලන්න සම්පූර්ණ වීඩියෝව