අත්අඩංගුවට ගෙන සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දනීය පනත් යොදාගෙන අරගලකරුවන් මර්දනය කිරීම වහා නවතන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද(21) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලය සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් කොළඹ, කොටුවේදී විරෝධතාවයක් පැවැත්වීය.

විශාල පිරිසක් සහභාගී වූ එම විරෝධතාවයේ ඡායාරූප සහ වීඩියෝ පහතින්