සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

බ්‍රිතාන්‍යයට එරෙහිව, ඇමති විමල් විරෝධතාවයක..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කිං මුන්ට මාරාන්තික උපවාසයක් එල්ල කල අමාත්‍ය විමල් වීරවංශ, මහා බිත්‍රාන්‍යයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පිළිවෙත් හෙළා දකිමින් අද[3] දහවල් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ගෝෂණයක් පැවැත් වීය.

මේ එහි ඡායාරූපයි.