Cartoons

රාජාංගණයේ ‘චූන් මාස්ටර්‘ ගේ ජීවිතයෙන් බිදක්…!

W.M.A බණ්ඩාර හෙවත් චූන් මාස්ටර් 1960 ගණන්වල කලා කරුවෙක්. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඔහුව හදුන්වන්නේ ‘චූන් මාස්ටර්‘ නමින්. ‘‘එම්.එස් ප්‍රනාන්දු, ලෙඩී රණසිංහ, සෙබස්තියන් පීරිස්.. අපි තමයි එක ක්ලික් එක හිටියේ ඒ කාලේ‘‘ සිය…