Colombo, end of the War, Featured Articles, Features

ප්‍රගීත් අතුරුදහන් කර දින 500 – ‛‛මට මගේ ප්‍රගීත් දෙන්න’’- සංධ්‍යා එක්නැලිගොඩ

‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…