Colombo, end of the War, Featured Articles, Features

බෑං කී මූන් ගේ අනුරූවලට ගිණි තබමින්, සංධාන මැයි රැළිය ‛එක්සත් ජාතීන්ගේ වාර්තාවට එරෙහිව’

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය අද(01) කොළඹ නගරසභා පිටියේ දී මේවන පැවැත්වෙයි. විශාල ජනතාවක් සහභාගී වූ එම මැයි රැළිය විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ විද්වත්වත් මණ්ඩල…