Colombo, Corruption, Featured Articles, Politics and Governance

සොක්‍රටීස් සම්මානය | එළොවින් පැමිණ ඇවන්ට්ගාඩ් දැක යළි වහබොන සොක්‍රටීස් !

අපුරූම අපුරූ කතාවකි. රටේ ජනතාව මොළේ නැති අමනයින් ලෙස සලකා මොවුන් මේ අකාරයෙන් හැසිරෙන්නේද? ශ්‍රී ලාංකිකයින් ලෙස සහෝදර ශ්‍රී ලංකිකයෙකු සම්මානයක් දිනු පසු අපි සියල්ලෝම සතුටු විය යුතුය. එය උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුය….