හෑල්ලුවට ලක්කළ ජගත් මානව හිමකම් කවුන්සලය
\ ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දැක්වූ යෝජනවාට කුමක් සිදුවේද? කතුවැකිය – ශ්‍රී ලංකා ගාර්ඩියන් අවසානයේදී එයද සිදු වූයේය. පවතින සාමන්‍යය සමාජ ආයතන හිතලුවක් බවට පත් කිරීම සහ ඒවායේ කාර්යය භාර්යය හෑල්ලුවට…
\ ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දැක්වූ යෝජනවාට කුමක් සිදුවේද? කතුවැකිය – ශ්‍රී ලංකා ගාර්ඩියන් අවසානයේදී එයද සිදු වූයේය. පවතින සාමන්‍යය සමාජ ආයතන හිතලුවක් බවට පත් කිරීම සහ ඒවායේ කාර්යය භාර්යය හෑල්ලුවට…
iMage by: indi.ca අපේක්ෂා කළ පරිදිම වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් “ජයග්‍රහණය” කළේය. පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන දන්නා ඕනෑම අයෙකු එහි අවසන් ප්‍රතිඵලය ගැන මුල සිටම දැනගෙන සිටි බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. නමුත්…
පුටින්ගේ රුසියාව සහ ජෝර්ජ් ඕවල්ගේ ඇනිමල් ෆාර්ම්හී අවසාන භාගය එනම් නැපෝලියන් නමැති සූඛරයා විසින් ගෙනගිය පාලනය අතර කිසිඳු වෙනසක් නැත. රුසියාවේ අභ්‍යන්තර දේශපාලනය ගැන දන්නා බොහෝ දෙනෙකු එසේ කියනු ඇත. එසේම, හොඳට…
වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික සැලසුම හෙවත් විෂන් 2025 එළිදැක්වීමට සමගාමීව ඉතාම අපූරු දෙයක් සිදු විය. වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කිරීම වෙනත් ලිපියකදී අවධානය යොමුකිරීමට සැලසුම් කරමින් එහිදී සිදු වූ…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් සිහිපත් කරන ජාත්‍යන්තර දිනය අදයි. රටේ තැනින් තැන පහනක් දැල්වෙනු ඇත. හොරා ගත් ආත්මවල හැඩය මෙන්ම රටාව ගැන සිහිපත් කෙරෙනු ඇත. එසේම, ලොව පුරාද තැනින් තැන අතුරුදන්…
Image BY: Colombo Gazette ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ උදාර සේවාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් භාරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලබා දීම වත්මන් කතානායක කරු…
Image Credit:gattyImage මුදල් සහ ජනමාධ්‍යය ඇමති මංගල සමරවීර මහතා විසින් ඔහුගේ අභිනව විදේශ කටයුතු සහ “ලොතරැයි” අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දුන් හාද්ද විසින් යහපාලන ආණ්ඩුව කළ කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලනික විවාදයට…
වත්මන් ඉන්දීය අගමැතිවරයා තම පරිපාලනයේ වසර තුනක් සම්පූර්ණ කරනු ලැබුවේ පසුගිදාය. ගෙවීගිය වසර තුනක කාලය තුළදී මෝදී පරිපාලනය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලබාගත් දෑ බොහෝ වේ. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව…
වත්මන් ආණ්ඩුව බිහි වී වසර දෙකකට මදක් වැඩි කාලයක් ගත වී තිබේ. එය ජනතාවට සිදුකොට ඇති බලපෑම කුමක්ද? දේශපාලනය ගැන උනන්දුවක් ඇති අය මෙන්ම නැති අය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දරණ අදහස ගැන…
සෞඛ්‍ය අමාත්‍යයවරයා, ඔහුගේ පුතා මෙන්ම උසස් අධ්‍යාපන අමත්‍යවරයා ආදීන් සමාජයේ පවතින බරපතළ ගැටලුවක් සමබන්ධයෙන් කතා කිරීමට ඉතාම නුසුදුසු මෙන්ම අවිනීත පුද්ගලයින් බව ඔවුන්ගේ මුඛ වලින්ම යළි යළිත් ඔප්පු කරමින් සිටිති. මොවුහු “යහපාලනයේ”…
ඇයි මේ සැප්තැම්බර්? හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වත්මන් ආණ්ඩුවට ආයු කාලය ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් පමණක් බව සඳහන් කොට ඇත. එනම් තවත් මාස හතරකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම…
එක්තරා අප්‍රසන්න දේශපාලනඥකු විසින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මාහනායක හිමිවරුන්ට නවීන පන්නයේ මෝටර රථ ත්‍යාග වශයෙන් ලබා දීමක් ගැන මේ වන විට ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ. ඒ තමන්ගේ අවලස්සන දේශපාලන කටයුතු…
Image by: Maithreepala Sirisena/FB හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අනුව වත්මන් ආණ්ඩුව යටතේ, රටේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ අධිකරණ මනසකින් නොවේ. කදිම විහිළුවකි. ඔහුට අනුව ඔහුගේම විග්‍රහයක් රටක අධිකරණය සම්බන්ධයෙන් තිබෙන බව ඔහු…
රට පුරා සුවිශාල විරෝධයක් එල්ල වෙමින් පැවති වත්මන් ආණ්ඩුවේ ඉන්දියානු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක සංචාරයකින් පසු අගමැතිවරයා යළි දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදී අතර පැවති කතාබහ…
පෙරදාට වඩා දැක ගත හැකි වන්නේ ශාන්ත බවකි. ජනතාවට කිසිඳු කලබලයක් නැත. මන්ද, ඔවුහු සියල්ලටම පාහේ ගැඹුරට විහිදී ගිය කලකිරීමක් ඇත. තාප්ප පුරා අලවා ඇති පෝසටර් වලින් තමන් රටේ කම්කරුවන්ට සිදු කොට…
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක්…
image by: ABC News අහේතුක සහ සංවේදී කාරණා ඉලක්ක කරගත් සෘණාත්මක විවේචන හැරෙන්නේට ට්‍රම්ප්ගේ ජයග්‍රණය ගැන සහ ඊට පසුබිම් වූ හේතු කාරණා ගැන විමසා බැලීම ඉතාම විරලය. එනයින් බලන කළ එක්සත් ජනපදය…