සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛හිතුමතේ වෙබ් අඩවි තහනම් කරන්න ගියාම, ජනතාව තොරතුරු හොයාගන්න වෙනත් ක්‍රම හොයාගන්නවා’ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

”මේ වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වීමට දේශපාලන හේතුවක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය මාධ්‍ය භාවිතය. අද තොරතුරු ගන්න පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයෙන්? බැහැ. ඒ නිසා තමයි අපි වෙබ් අඩවි බලන්නෙ. ඒ වගේම පුද්ගලික මාධ්‍ය…