![](https://www.vikalpa.org/wp-content/uploads/2013/09/DSC_0398-WEB-270x220.png)
ජාතිකවාද දෙකක් එදිරිවාදීව අභිමුඛ විම: තවත් සාම ක්‍රියාවලියක් අවශ්‍ය විය හැක
දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ්රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම),…