සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Media

‛නායකයෙක් යනු පෘෂ්ටිමත් මිනිහෙක් පමණද?’ – නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ ප්‍රශ්න කරති.

“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ….