Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා….