සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

‛අද රටේ රාජ්‍යයක් නැහැ, තියෙන්නෙ ආණ්ඩුවක් විතරයි’ -මහාචාර්ය නවරත්න බණ්ඩාර

Photo by – Sampath Samarakoon ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ නායකත්ව පුහුණුව, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම , ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය ආදී විවිධාකාරයේ කතිකාවන් රැසක් අද ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දෝංකාරය දෙයි….