end of the War, Featured Articles, Features, Jaffna

උතුර සිංහල කරණය වීම හෙවත් සිංහල ගමක් ලෙස නම්කර ඇති ‘කොක්කච්චාන්කුලම දෙමළ ගම’

(හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය ඇසුරින් තිනකුරල් පුවත්පත 2011 ජූනි 20 වැනි දින 5 වැනි පිටුවේ පළ කළ ලිපියේ…