සිංහල, Democracy, Districts, Education, Governance, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව: කන්නත් නෑ, වැසිකිලිත් නෑ, වැඩකුත් නෑ, දරුවෝ ඇඬූ කදුළින්

හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි. සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා…