Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

[Audio] රොෂේන්, නිමලරෑබන්, තරාකි…මරා දැමූ බව ‘කියන්නට‘ ‘බියෙන් අත් මිදිය යුතුයි‘

මෙම ඡායාරෑප සටහන අනුරැධපුරයේ, ශාන්ත ජෝසප් දෙවුමැදුරැ ශාලාවේ පැවති ‘බියෙන් අත් මිදෙමු‘ පළමු ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක් වන අතර, මෙම පළමු ප්‍රසංගයේ පොල්තෙල් පහන දල්වමින් එම ප්‍රසංගය ආරම්භයට මුල පුරන ලද්දේ කටුනායක කම්කරැ අරගලයේදී ආරක්ෂක අංශ වෙඩි තැබීමේන් මිය ගිය රොෂේන් චානක ගේ මව විසින් වීම විශේෂයකි.

එම ප්‍රසංගයේදී ජයතිලක බණ්ඩාරයන් විසින් ගායනා කළ සුවිශේෂි ගීත සහ අදහස් ඇතුලත් හඩ පටි පහත දැක්වේ. විශේෂයෙන් එහිදී ඔහු විසින් යලිත් සමාජයට මතක් කර දෙනු ලැබූ කටුනායක වෙළදකලාප කම්කරැ අරගයේදී මිය ගිය රොෂේන් චානක ත්, ආණ්ඩුවේ හිරගෙයක් තුළ මරා දැමූ නිමළරෑබන් ගණේෂන් ගැනත් සේම පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් මරා දැමූ ධර්මර්ත්නම් සිවරාම් හෙවත් තරාකී පිළිබදවත් සහ වතුර ඉල්ලා වීථි බට වැලිවේරිය, රතු පස්වල ජනයාට හමුදාව වෙඩි තැබීමෙන් තරැණයන් තිදෙනෙක් ඝාතනය වීමත් ජයතිලක බණ්ඩාරයන් යළි යළිත් හෘද සාක්ෂීයක් අති මිනිසුන්ට නැවත සිහි ගන්වනු ලබයි.

ඝාතනය කළ රොෂේන් චානක පිළිබදව…

වැලිවේරිය, රතුපස්වල ජනයාට වෙඩි තැබීම පිළිබදව….

ආණ්ඩුවේ හිරගෙයක් තුළ ඝාතනය කළ නිමළරෑබන් පිළිබදව…..

පැහැරගෙන ගොස් ඝාතනය කල ධර්මර්ත්නම් සිවරාම් හෙවත් තරාකී පිළිබදව…