Colombo, Featured Articles, Features

රටට වින කරන වෙබ් අඩවි 8 මෙන්න


තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදී “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය කරන්නේ. මඩ ප්‍රචාර, රටට විරුද්ධව කරන ප්‍රචාර තමයි මේවායේ තියෙන්නේ. පිටරැටියන්ට ලංකාව පිළිබඳ තොරතුරු ගන්න තියෙන්නේ මේ වෙබ් අඩවි. මේවා මගින් ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් මවන්න උත්සහ ගන්නවා..”යයි පවසා ඇතැයි මාධ්‍ය වර්තා පල වී තිබිණි.

එම වෙබ් අඩවි මොනවාද යන්න ජනාධිපතිවරයා ඒ මොහොතේ හෙළි නොකිරීම නිස බලවත් අපහසුතාවයට පත්වී ඇති හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස තනි පුද්ගලයකු විසින් පාලනය කරන එම වෙබ් අඩවි 8 අපි හෙළෙදරව් කිරීමට තීරණය කෙළෙමු.

http://silumina.lk

http://dinamina.lk


http://www.lakhanda.lk/

http://www.rupavahini.lk/

http://www.itn.lk/

http://www.dailynews.lk/

http://defence.lk

http://www.media.gov.lk/
____________________________________________________________________________________________________________________
උපුටා ගැනීම – http://www.srilankaxnews.com