සිංහල, Democracy, Human Rights, Human Security, Kurunegala, Life quips

කුරුණෑගල දී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මිය යයි.

කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන සුරාජ් ධනුෂ්ක නැමැත්තා පොළිස් වෙඩි
පහරින් මිය ගොස් ඇත.

සැකකරු අත්අඩංගවට ගෙන රැගෙන යමින් සිටයදී පොලිස් රිය පැදවූ නිළධාරියාගේ ගෙල සිර කිරිමට තැත් කිරිමේදි පොලිස් රිය කුරුණැගල, ගනේවත්ත ප්‍රදේශයේදී ඇලකට පෙරලී ඇත. එම අවස්ථාවේදී පොලිස් නිළධාරියා බේරා ගැනීමට පොලීසිය සැකකරුට වෙඩි තබා ඇතැයි ද මෙහිදී පොලිස් නිළධාරීන් කිහිප දෙ‍ෙනක්‍ටම වාල සිදු වී ඇති බවත් වාර්තාවේ.