සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ටිරාන් අලස්ගේ නිවසට බොම්බ ගසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්.

එෙස්ම ඊයේ දහවල් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් මංගල සමරවීර මහතා කියා සිටියේ ටිරාන් අලස් මහතාට මරණ තර්ජන ඇති බවයි.