සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්..

2107Prageeth_Eknaligoda_J pub

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඊයේ(24) රාත්‍රි සිට අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. ඔහු ඊයේ රාත්‍රි නිවසට නොපැමිණ ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි. අතුරුදුහන් වන විට ඔහු ලංකාඊ නිව්ස් වෙබ් අඩවිය සමග තම මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටියේය.

එක්නැළිගොඩ මහතාගේ අතුරුදහන් වීම පිළිබද ඔහුගේ බිරිඳ අද(25)පොළිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2009 අගෝස්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව නිදහස් කළේය.