සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

දෙදෙනෙක් මරුට, ගම්පොල සහ නාවලපිටියට පොළිස් ඇඳිරිනීතිය

ඊයේ(26) සවස මැතිවරණය අවසන් වීමේන් පසු ආරම්භ වූ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටය ප්‍රදේශයෙන් ඝාතනය කිරීම් දෙකක් වාර්තාවේ. එම සිද්ධින් නිසා ඇති වූ තත්වයන් නිසා නාවලපිටිය සහ ගම්පොල, කුරුදුවත්ත ප්‍රදේශයට පොළිස් ඇදිරිනීතිය පනවා ඇත.