ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇතත් ඔහුව ඝාතනය කළ කිසිවෙක් මේ දක්වාත් සොයා ගැනීමට ලංකාවේ බළධාරීන්ට නොහැකි වී තිබේ. ඒ පිළිබදවත් සිවරාම් හෙවත් තරාකිගේ දේශපාලන සහ මාධ්‍ය භාවිතාව පිලිබදව කෙටි සටහනක් ‘විකල්ප‘ වෙබ් අඩවිය තුල පළ කලේය. පහත දැක්වෙන්නේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවවර්ධන විසින් ලියන ලද කවියක්, ජයතිලක බංඩාරයන් විසින් ගීතයට නැගූ අවස්ථාවක්.