පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි.

Freedom with2014
[Image Credit: instagram]

මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම අධ්‍යාපනයේ අයිතියත්, නිදහසත් ඉල්ලා, ගෙන ගිය අරගලයේ උච්චතම අවස්ථාවකි. තරැණ සමුලුව ‘නිදහස‘ වැනි තේමාවන් ගෙන් ආරම්භ කරන විට තම අධ්‍යාපනයට ඇති අයිතියත්, නිදහස් ඉල්ලා ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් ලංකාවේ ජනාධිපති මැදුර අසල විරෝධතාවයක නිරත වූ ආකාරයයි.

1399510840-interuniversity-student-federation-protest-in-sri-lanka_4672768[Image Credit: demotix]

ලංකාවේ ‘නිදහස‘ සහ….එවන් දේවල් ගැනත්, ලෝකයා ඉදිරියේ රාජපක්ෂලාගේ මවාපෑම් ගැනත් මෙයට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ ද?