සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත්ගේ ‛ගුහා’ චිත්‍රප්‍රදර්ශණය හෙට

අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී හෙට(18) සවස 5.00ට ආරම්භ වේ. ‛‛21වන සියවසේ ගුහා චිත්‍ර ප්‍රදර්ශණය’’ ලෙස එය නම් කොට තිබේ.

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්ව, චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන හෙට(18) දිනට, දින 112ක් ගත වේ.

එම චිත්‍රප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ‛ප්‍රගීත් එක්නැලිගොඩ පදනම’ යි.