අපි අපේ වෙරළ ආරක්ෂා කරන්න ඕනි. පොර්ට් සිටි හැදුවොත් කොළඹ ඉදන් හික්කඩුවට මුළු වෙරළම නැතිවෙනවා.අපේ ජනාධිපති මෛත්‍රී වුණායින් පස්සේ, අපේ ආණ්ඩුවක් යටතේ පොර්ට් සිටිය ගොඩ නැගීම නතර කරනවා -රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ නායක – වත්මන් අග්‍රාමාත්‍ය

අහිතකර පාරිසරික තත්වයන් ඇතිකරමින් පොරොන්දු කඩකරමින් පරිසර තක්සේරු වාර්තා නොතකමින් දියත් කරමින් ඇති පොර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව දිගින් දිගටම විශේෂයෙන්ම ධිවර ප්‍රජාව හා එක්ව ධිවර , පරිසර, සිවිල් මෙන්ම ආගමික සංවිධාන පවා එකට එක්වී විරෝධතා කටයුතු කරමින් සිටියත් ඒ පිලිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය නම් ඉතාම ඛේදනිය එකකි.

මේ ඒ පිළිබද තබන සටහනකි. by Spark

(ඡායාරූප සහ විස්තර ඇතුලත් සම්පූර්ණ සටහනට පිවිසීම සදහා පහත ඡායාරූපය මත Click කරන්න)

පොර්ට් සිටියට යටවුණු ආණ්ඩුවේ පොට කොහෙටද ?