‘Exhibits from PostWar Sri Lanka – For Justice and Life’ තේමාවෙන් පසුගිය 30 සහ 31 කොළඹදී ආරම්භ කළ #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනයේ නිළ තේමා ගීතය පහතින් පළ කරමු. විකල්ප වෙබ් අඩවියේ සම-සංස්කාරිකා, ඉෂාරා ධනසේකර විසින් රචනා කරන ලද “දිරා ගිය පොළොව මත” යන තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ඊශානි අබේසිංහ සහ විදුමිණ ඉහළගෙදර විසිනි. සංගීත සංයෝජනය හා පටිගත කිරීම මහනුවර Ilusions studio හි ඉසුරු රුසිරුජිත් හා කවීන් හර්ෂණ විසිනි. වීඩියෝ දර්ශන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් විසිනි.


View the full song here
View the album of #UNFRAMED photo Exhibition here