සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

‛‛පොලිස් මැර ප්‍රහාරය හෙලා දකිමු, අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරුන් නිදහස් කරනු’’ ජවිපෙ වීදි බසියි.

පසුගිය 12 වනදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පැවත් වූ උද්ඝෝණයෙදී ෙපාලීසිය උද්ෙඝා්ෂකයින්ට පහරදීමත්, එහිදී පා.ම.විජිත හේරත් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව අද[14] සවස කොළඹ, ෙකාටුව දුම්රියෙෙපාල අසලදී උද්ඝෝෂණයක් පැවැත් විය. විශාල පිරිසක් සහභාගී වූ එම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණයි.
මේ එම උද්ඝෝෂණයේ සටන්පාඨ කිහිපයක්,
බෑ බෑ බෑ – දෙන්නට බෑ
මැර බලයට – ඉඩදෙනු බෑ
ජන අයිතිය – මේ විදියට
වනසන්නට – දෙන්නට බෑ

ජනතාවනි – මේ අහන්න
ආණ්ඩුවේ – මැර බලයෙන්
ජන අයිතිය – බේර ගන්න

පොලීසියට – දැන් කරනා
අතපෙවීම – නවත්තපන්
ඔලු පලනව – පොඩි කුක්කෝ
පිකට් කරන – නිදහස නෑ

මේ එම උද්ඝෝෂණයේ දර්ශණයි.

ජායාරූප – කැලුම් මධුරංග