සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛යුද්ධය සහ සාමය’ චිත්‍ර ප්‍රදර්ශණයක් කොළඹ දී.

යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය.

චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා විජේවර්ධන, ටී ශානතානන්, මුහාන්ඩ් කාදර්, ජී.ආර්. කොන්ස්ටන්ටයින්, කමලා වාසුකී, අනෝමා රාජකරුණා, සුජිත් රත්නායක, ටී.පී.ජී අමරජීව, ප්‍රසන්න රණබාහු, චාමික ජයවර්ධන, කුසල් ගුණසේකර, අනුර ක්‍රිෂාන්ත, බන්දු මනම්පේරි, වයිදේහි රාජසිංහම්, ඉනෝකා ද සිල්වා, සනත් කලුබද්දන, සජීවනී හේවාවිතාරණ, නිලූකා වීරසිංහ හා කිකෝ යන චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර රාශියක් මෙම ප්‍රදර්ශණයට ඇතුලත් වෙ.