පාස්කු ඉරුදින බෝම්ම ප්රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක් නොමැතිවීම යුක්තිය වෙනුවෙන් මොරගසන සමස්ත ජනතාවගේම කනස්සලට හේතුවක් වී ඇතිබව මීගමුව සිවිල් සමාජ එකමුතුව ප්රකාශ කරයි.

 

##

Cartoon by vikalpa.org #srilanka #lka #Justice #EasterSundayAttacksLKA

ඓතිහාසිකව සිදුව ඇති අපරාධවලට යුක්තිය නොලැබෙන තාක්කල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තර්ජනය රටක් ඉදිරියේ හැමදාමත් තිබේ.

එබැවින් සත්‍ය සහ යුක්තිය අත්‍යවශ්‍යය #EasterSundayAttacksLKA #Justice #srilanka #EndImpunity #lka

##