සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකා අධිපති’ පෝස්ටර් පොලීසිය ඉවත් කළ අයුරු වීඩියෝ දර්ශණ සහ සේයාරූ

පසුගිය 8 වනදා විපක්ෂනායකවරයා, පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් පොලීසියේ පෝස්ටර් නීතිය කඩමින් අලවන ලද ආන්දෝලනාත්මක ‛ඒකා අධිපති’ පෝස්ටරයත්, සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අලවන ලද ‛ජෙනරාල් සිරගත කිරීම පොළොව නුහුළන අපරාධයක්’ යන පොස්ටරයත් 8වනදාම සවස පොලීසිය විසින් ඉවත් කරන ලදි.

මේ එහි වීඩියෝ දර්ශන සහ සේයාරූයි.

[youtube]http://www.youtube.com/watch?v=ZUzzvmeEMQc[/youtube]

සටහන ඡායාරූප සහ වීඩියෝ
සම්පත් සමරකෝන්