සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

හිරගෙයි ඇදි සිතුවම්

ජනතා විමුක්ති ‍පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්.

[71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී සංවිධ‍ානය කර තිබූ 71 සැමරැම් උත්සවයේ ප්‍රදර්ශනයේදී මෙම සිතුවම් ‘විකල්ප” කැමරාවේ සටහන් විය.]