Art and Literature, Colombo, Life quips, Politics and Governance

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය | ලයනල් බෝපගේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

Image By: Newsfirst අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මට ද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හැත්තෑවේ දශකයේ රාජ්‍ය මර්දනයේ ස්වරූපය – ලයනල් බෝපගේ

1971 අපේ‍්‍රල් නැගිටීමේ 46වන සමරුව සම්බන්ධයෙන්, ජනතා විමුක්ති පෙරමු‍ණේ හිටපු ලේකම්වරයෙක් වන ලයනල් බෝපගේ මහතා විසින් ඊයේ(05) කොළඹදී පැවති සමරු වැඩසටහනක දී අදහස් දැක්වී ය. ‘71 අප්‍රේල් සංසදය‘ විසින් සංවිධානය කර තිබූ එම…

Colombo, Culture, Democracy, Featured Articles, Identity, Politics and Governance

ජවිපෙ අපල කාලය

පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

සොඳුරු මාක්ස්වාදය සහ නිවට මාක්ස්වාදියා

Image Credit: ad.nl ජනතා විමුක්ති පෙරමුණේ නව නායක, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධර අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා ඇත. ඒ මීට දින කිහිපයට පෙරදීය. ඊට හේතුව 80 දශකයේ අගභාගයේදී ජවිපෙ නියෝජිතයින් සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

දෙමළ විමුක්ති අරගලයේ පිබිදීම | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (2 කොටස)

Image Credit: new.sangam තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය…

Colombo, Featured Articles, Politics and Governance

එදා මෙන්ම අදත් [අප්‍රේල් කැරැල්ලේ 43 වෙනි සංවත්සරය නිමිත්තෙනි]

හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වනාත මුල්ලේ සුනිල් අනාථ නොකිරීම

වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චණ්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස් කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනුරට ජවිපෙ වෙනස් කළ හැකිද?

Image Credit: lankatruth ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් කොට ඇත. නායකත්වය වෙනස් වූ පමණින් එහි න්‍යායන් හෝ දේශපාලන විදිය වෙනස් වන්නේ නැත. කෙසේ වෙතත් තරුණ නායකත්වයක් ඊට ලැබී තිබේ. දැකුම් කලුය. මනරම්ය….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාල් කාන්තගේ යෝජනාවේ ‘ඓතිහාසික හිස්තැන‘

කොළඹ, මහජන පුස්තකාලයේ, ‘ජනතා සටනේ නව අභියෝග‘ නමින්, ඊයේ(22) පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ දී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් එහි ප්‍රධාන ක්‍රියාකාරීකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නියමුවෙක් වන ලාල් කාන්ත මහතා…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

මගේ නොවැම්බරය

[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….

Colombo, Poems

පරපේ හංදියයි, ඉල් මහේ හංදියයි

(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ) ටයර් කර වුණු රෑ යම ඇවිලූ කළු දුමාරය ඉතිරි කළ අලුයම අහසේ නිහඬ සාක්ෂි හැර ගියා…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Matale, Politics and Governance

මාතලේ සමූහ මිනීවළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන සැකයි

පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Politics and Governance

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය

අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance

විළිලැජ්ජා නැති රහස

සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි…

Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…

Democracy, Features, Human Rights, Matale, Politics and Governance, Reconciliation

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර-රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි.

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි…