සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

ඔබ පීඩිතයන් නම්
එය
කඳුළෙහි රුධිරයයි
ඔබ පීඩකයන් නම්
එය
රුධිරයෙහි කඳුඑයි

උ. චේරන්
(නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)