Colombo, Corruption, Economic issues, Featured Video, Governance, Video

ගීගනගේ නෝනා UDA එකට ඕනා …..සභාපති නානා UDA එකට වනා

[youtube]http://www.youtube.com/watch?v=7rve9Dsth9c[/youtube]
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයන් විශාල පිරිසක අද(10) දහවල් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
දුරකථනෙන් පිල්ලි ගහපු
වාහනයෙන් මගඩි ගහපු
ගීගනගේ ගෙදර යවපු
සභාපතියා පන්න දමමු

ගීගනගේ නෝනා
UDA එකට ඕනා
හොර සභාපති නානා
UDA එකට වනා
මේ එම උද්ඝෝෂනයේදී එහී සේවකයන් කියු සටන් පාඪ කිහිපයකි. ඉහතින් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ වීඩියෝ දර්ශණයි.
මෙය වීඩියෝ ගත කරන ලද්දේ Nokia6300 දුරකථනයෙනි