සිංහල, Colombo, Economic issues, Governance

ජනතාද්‍රෝහී අය-වැය සහ දේශද්‍රෝහී ජ.වි.පෙ

අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ…

සිංහල, Colombo, Governance

දවල් වැටුණු වළ හඳුන්වා දීමටවත් කොළඹ දේශපාලන පීඨය සමත් වුවහොත් …

අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක්…

සිංහල, Colombo, Education, Life quips

දැනුම හමස් පෙට්ටියට දමා වැද්දන්ගෙන් බණ නො අසන්නට නම් …

අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

අතීතයත්, වර්තමානයත් අමතක කොට අනාගතයට ?

ජනිත් විපුලගුණ 2007 සැප්තැම්බර් 07 අන්තර් ජාතික වශයෙන් ලංකාවට ඇති වැදගත්කම, ශත වර්ෂ ගණනාවක සිට ප‍්‍රකට වූයේ සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් හා කුළු බඩු ඇතුළු ආර්ථික බවභෝගයන් හි වටිනාකම් මත ය. මෑත ගෙවුණු…

සිංහල, Colombo, Life quips, Peace and reconciliation

සංසිද්ධියක් චරිත ඝාතනයක් වන තරමට …

කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…