සිංහල, Colombo, Democracy, Media

ලසන්ත වික්‍රමතුංග අවමගුල

නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරන ලද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අවමගුල් උළේලේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ. අද(12) දින කොළඹදී පැවති අවමගුලට විශාල ජනකායක් සහභාගී වූ අතර එහිදී සහභාගී වූ ජනතාව…

සිංහල, Democracy, Human Rights, Life quips, Matale

‛‛අපිට විශ්වාස නෑ මේ පොළිසිය’’ මාතලේ, පොළිසිය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මිය යයි.

පසුගිය සෙනසුරාදා(10) මාතලේ, උකුවෙල නගරයේදී අත්අඩංගුවට ගත් අයි. ජී. එන්. ජයරත්න(45) නැමති ව්‍යාපාරිකයා පසුව මිය ගිය බවට වාර්තා විය. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුපුරුදු ලෙස තම ව්‍යාපාරය වන මාලු වෙළදාම සිදුකරන ස්ථානයේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලසන්ත ඝාතනයට එරෙහි උද්ඝෝෂණය

මාධ්‍ය මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (9)කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පැවැත්විණි. සන්ඩේ ලීඩර් පත්‍රයේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා වර්ථමානයේ…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා මරාදමයි

අද උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබුවා. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ…

සිංහල, Colombo, Democracy, Media

‛සිරසට’ වෙඩි තබයි

සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න…

Anuradhapura, සිංහල, Corruption

මහ මාර්ග ඉඩම ඇමති හිතවතෙකුට

මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

යුක්තිය සිරගත වී දින 300 – මාධ්‍යවේදීන් නිදහස් කරනු

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදි තිස්සනායගම්, ජේසීහරන් හා වලර්මදි අත්අඩංගුවට ගෙන දින 300 පිරීම නිමිති කොටගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා යුක්තිය සමානාත්මතා ව්‍යාපාරය විසින් ඊයේ (1)…

සිංහල, Colombo, Life quips

2009 වසරට සුබපැතුම් !!!!

පාඨක ඔබ සැමට ’‛ලබන්නා වූ 2009 වසර ජාති ආගම් කුල මත මිනිසත් කමට ලංසු තබමින් එකිනෙකා මරා නොගන්නා, මිනිසත්කමට ගරු කරන සාමයෙන් හා සහජීවනයෙන් පිරි නව වසරක් වේවායි ‛‛විකල්ප’’ ප්‍රර්ථනාවයි. විකල්ප සංස්කාරක…