බුත්තල වෙඩි තැබීමකින් 2ක් මරුට
බුත්තල ගෝනංආර ප්‍රදේශයේ 18 කණුව මුරපොල වෙත රාජකාරිය සඳහා යමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් දෙදෙනෙකුට සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. මිය ගිය සිවිල් ආරක්ෂක බලකා භටයන් දෙදෙනාගේ සිරුරු…
බුත්තල ගෝනංආර ප්‍රදේශයේ 18 කණුව මුරපොල වෙත රාජකාරිය සඳහා යමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් දෙදෙනෙකුට සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. මිය ගිය සිවිල් ආරක්ෂක බලකා භටයන් දෙදෙනාගේ සිරුරු…
අද (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල පණතට එරෙහිව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සිමිති සන්ධානය විසින් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී විරෝදතාවයක් පැවැත්වූවා. එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙම පනත හරහා විදුලිබල…
බදුල්ලේ සිට ෙනත් අමිපාර, මොණරාගල, මායිමේ ඇති නෙල්ලියද්ද ගම්මානයේ වැසියන්ගේ ජීවිත 16 ක් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පසුගිය දා බිලිගෙන තිබිනි. අවාසනාවන්ත සිද්ධිය වීමට දින දෙකකට පෙර නෙල්ලියද්ද විදුහලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා…
අද ශිව රාත්‍රි දිනයයි. “ශිව දෙවියන්ට ප්‍රිය වූ රාත්‍රිය ශිව රාත්‍රිය වේ. නමුත් උමයංගනා දේවිය නොහොත් ශිවගේ බිරියට ප්‍රිය වූ රාත්‍රින් නවයක් වේ. එය නව රාත්‍රී යනුවෙන් හැදින්වේ. මේ නවරාත්‍රි, දින නවය…
මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ. මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල…
සුනන්ද දේශප්‍රිය භූමි ප්‍රදේශයන් පාලනය කරන්නාවූත් සහ පාබල සටන් හි යෙදීමට හැකියාව ඇත්තාවූත් යුදමය සංවිධානයක් ලෙස එල්ටීටීඊ යේ පරාජය දැන් තීන්දු වී හමාර ය. එනමුත් ඒ බව පිළි ගන්නා මෙන්ම පිළිනොගන්නා දෙමළ…
මාතලේ ඩිපෝවේ ඇතැම් බස් රථ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක පුවරු බවට පත්ව ඇති බවට ‛‛විකල්ප’’ වෙබ් අඩවියට වාර්තාවේ. මේසේ පෝස්ටර් අලවා ඇත්තේ නාගරික සංවර්ධන නි්ෙයාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙකු…
මහනුවර නගරයේ දැකුම් නලු බවේ ප්‍රධාන සංකේතය දළද ාමාලිගාව සහ ඒ හා බැදි නුවර වැව ය. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයක්. පසුගිය දා මෙම වැව ඉස්මත්තේ…
සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊය ලබමින් සිටින යුද්ධමය පරාජයන් විසින් එය සංවිධානමය වශයෙන් සහමුලින්ම විනාශ වනු ඇත් ද? එසේ නම් ඉන් පසු කුමක්ද යන්න අද දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රශ්නය වියහැකි ය. නමුත්…
සන්ඩේලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට විරුද්ධව මාධ්‍ය සංවිධාන 5ක් විසින් ජනවාරි 09 වනදා ලේක්හවුස් වටරවුම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයට සහභාගී වූ වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් චමිල් ජයනෙත්ති මහතාට එරෙහිව කොම්පඤ්ඤ පොළිසිය…
සුනන්ද දේශප්‍රිය රජයේ හමුදා විසින් මුලතිව් නගරය අල්ලා ගැනීම විසින් එල්ටීටිඊ ය සතුව තිබූ අවසාන නගරය ද එයට අහිමි කළේ ය. යුද්ධ ප්‍රචාරයන්ට අනුව දැන් එල්ටීටීඊ ය සහමුලින්ම වාගේ පරාජය කර අවසන්…
රිවිර කතෘ උපාලී තෙන්නකෝන් මහතාට පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන පහක සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද (26) දින කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්විය. මෙහිදී මාධ්‍ය සංවිධාන රජයට බලකර සිටියේ මාධ්‍යයට එරෙහිව සිදුවන පහරදීම් වහාම නවතන ලෙෂත් වරදකරුවන්…
මහනුවර පෙෘද්ගලික පාසලක් වන හිල්වුඩ් විද්‍යාලයේ අට හැවිරිදි(8) ශිෂ්‍යාවක් ඩෙංගු උණ රෝගය වැලදීමෙන් පසුගිය දා මිය ගියා ය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා(24)මහනුවර මහයියාවේ දී සිදුවිය. පසුව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බොහෝ ශිෂ්‍යාවන්…
රිවිර පුවත් පතේ කතෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන මැර පිරිසක් විසින් අද(23) උදෑසන පහර දී තිබේ. ගම්පහ, ඉඹුල්ගොඩ සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටිය දී මොවුන්…
ඊයේ (21) දහවල් 12:10ට පමණ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහානාම විදුහල ඉදිරියේදී රථවාහන නීතිය රකින, රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු දෙනොදහාක් බලාසිටියදී තමන් රකින නීතිය කඩ කරනු දකින්නට ලැබිණි. මෙම පොලිස් නිලධාරියා තමන්ගේ…
අද දින (21) නුවර දිස්ත්‍රික්කයේ සියළුම රජයේ ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදී එම පාසල් වල ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි විකල්ප වෙත වාර්ථාවේ. එහෙත්…
මාලිගාවිල, අළුගල්ගේ ප්‍රදේශයේ සද්ධාතිස්සපුර වාරි යෝජනා ක්‍රමයේ 12 ඇල ස්ථානයේ කිරි වාඩියකට කඩා වැදුනු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් තිදෙනෙකු…