”සීතලක්” නැති සිත් නිසා….
ඉර අහසේ මුදුන් වී තිබිණි. මාතලේ, කයිකාවල සිට බලන විට නකල්ස් කදු මුදුනේ වෙනදා දකින මීදුම අද නැත. පාසල ඇරී ඇති බැවින් (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ) සිසුන් කූඹි රුලක් මෙන් ගිනි අව්වේ…
ඉර අහසේ මුදුන් වී තිබිණි. මාතලේ, කයිකාවල සිට බලන විට නකල්ස් කදු මුදුනේ වෙනදා දකින මීදුම අද නැත. පාසල ඇරී ඇති බැවින් (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ) සිසුන් කූඹි රුලක් මෙන් ගිනි අව්වේ…
ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…
වැලිකන්ද, රිදීතැන්න, ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආයුධ සන්නද්ධ පිරිසක් ඒල්ලකල වෙඩි ප්‍රහාරයකින් 4දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 4දෙනකු තුවාල ලබා ඇත. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදීතැන්න, මැනික්දෙනිය ප්‍රදේශයේ තම අස්වනු නෙලීම සඳහා කුඹුරුවලට…
යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…
සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා…
‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද?…
සුනන්ද දේශප්‍රිය මෑත කාලීන ශ්‍රී ලංකාවේ විශාලතම මානව බේදවාචකයක් අප හමුවේ දැන් දිග හැරෙමින් තිබේ. ස්වභාව ධර්මයාගේ කුරිරු බලවේග විසින් අප මත පතිත කර ලූ ව්‍යසනයන් මෙන් නොව මේ වනාහී මිනිසා විසින්ම…
නිදහසේ වේදිකාව මහජන ව්‍යාපාරය විසින් අද(19)දින කොළඹ 10 ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා. එහිදි නිදහසේ වේදිකාව මහජන ව්‍යපාරය ආරම්භ කිරීමේ හේතු දක්වමින් අදහස් දැක්වූ බ්‍රටෝ…
උපුටා ගැනීම් www.groundviews.lk මේ කොළඹට නුහුරු දසුනක් නොවෙයි. කර්මාන්ත ශාලාවලින් සහ වාහන වලින් පිටවන දුම් සහ වායු මගින් ඇතිකරන උග්‍ර ගැටළු පිළිබඳ ඕනෑතරම් අනතුරු අඟවද්දීත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් වාහන වලින් පිට…
ලංකාවේ ඉතා සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් රක්ෂිතයට අයත් රත්තින්ද දිය ඇල්ල සමීපයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සදහා එම වනාන්තර කොටස හෙළි කර ඇතැයි වාර්තාවේ නකල්ස් කඳු මුදුනෙන් ආරම්භ වන රත්තින්ද දිය…
පහළ ඌව ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලද ගොවි උද්ඝෝෂණයක් මොණරාගල කච්චේරිය හංදිය අසල දී අද (16) උදෑසන පැවැත්වුවා. මොණරාගල දිස්ත්‍රික්කය පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ගොවි බිම් විනාශ වූ ප්‍රාදේශීය…
සුනන්ද දේශප්‍රිය තමිල්නාඩුවෙහි ඇතිවෙමින් යන සමාජ – දේශපාලන මතවාදි වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන වර්ධනයන්ට තිරණාත්මක වැදගත්කමකින් යුතු ය. තමිල්නාඩුව භුමිය අතින් ඉන්දියාවේ 11වන ප්‍රාන්තය වන අතර ජනගහණය අතින් 7වන ස්ථානය ගනී….
මේනකා ප්‍රියදර්ශණි කාලය පැමිණ ඇත. ඒ මනුෂ්‍යත්වයෙන් එකිනෙකා කෙරේ දයාවේ දෑත දිගුකලයුතු කාලයයි. සැබෑ මානව හිතවාදීන් අවදිවිය යුතු කාලයයි. දස දහස් ගණනින් තරුණ ජීවිත මිහිමඩල යට අකාලයේ සැඟව යන කාලයයි. ඒ පිළිබඳව…
‛‛කොටි පාලන ප්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප්‍රදේශයට’’ ‛‛විශේෂ දළදා ප්‍රදර්ශනය ඇරඹේ’’ -එකම දින ප්‍රවඃත්ති දෙකක්- එන්න බෝඩර් පැනගෙන දළදා වඳින්නට. මැදින් පුරහඳ මැදින් සිහ ධජය ළෙලදෙයි. සඳින් වුව සැළෙන්නේ රැස්…
පසුගිය මාර්තු 7 වන දින සිය සන්නද්ධ අංශය විසුරුවා හැරීමෙන් පසු මඩකළපුව නගර ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නැගෙනහිර පළාතේ මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා කළ කතාවේ දළ සිංහල අනුවාදය. “මෙම උත්සවය සඳහා…
ටීඑම්වීපී හෙවත් දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය අද(7) මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති නිළ උත්සවකයදී තමන් සතු ආයුධ තොගයක් මඩකළපුව බලසේනාධිපති බ්‍රගේඩියර් සම්පත් පෙරේරා මහතා වෙත බාරදෙනු ලැබීය. එම පක්ෂයේ වාකරේ සන්නද්ධ නායක…
පැහැරගෙන ගොස් අත්අඩංගුවට පත්වූ සූඩර්ඔලි පුවත්පතේ කතෘ එන්.විද්‍යාදරන් මහතාව නිදහස් කරන ලෙසත් අදහස් ප්‍රකාශකිරිමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා අද(5) නිදහසේ වේදිකාව ජනතා එකමුතුව විසින් කොල්ලුපිටිය මංසන්ධියේදී…