Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

බබාලාගේ ජනාධිපති

Image Credit: lankanewspapers.com ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජගත් කලා ඉතිහාසයේ හාස්‍ය උදෙසා නිපද වූ සියලුම වැඩසටහන් පරාජයට පත් කරමින් කදිම හාස්‍ය ජනක රංගනයක නිරත වෙමින් සිටින්නේය. මෙය නව ආරක සිනමාවකි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

සීනුව අවසන් වතාවට නාදවීමට නියමිතය

ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්‍ය තමන්​ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම ​දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්‍රෝත්‍ර ගැයූ…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මේ ප්‍රචණ්ඩත්වය හමුවේ බියෙන් සැඟවෙමුද?

Image Credit: CMEV තම ජනකණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ප්‍රථිපල – අන්තර්ජාල සමීක්ෂණය, ජනාධිපතිවරණය 2015

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…

Featured Articles

මගේ රට එබඳුය……

Image Credit: gettyimages මගේ රට එබඳුය…… ඔබේ රට කෙබඳු රටක්ද? දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලුවෙන් මගෙන් අසයි……. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක්…

Colombo, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ගෝඨාබයගේ දේශපාලන ලොලිපොප්

Image Credit: sankagvidanagama ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු…

Featured Articles

නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ!

ඡායාරෑපය – කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට, හිටපු අගවිනිසුරුවරියට ගරහමින් ‘හූ‘ කියූ ආණ්ඩුවේ කුලී විරෝධතාකරුවන් පිරිසක් @Vikalpa Photos) 2013 ජනවාරි 15 නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ප්‍රවේශම් විය යුත්තේ මෛත්‍රී වැනි මිත්‍රයන්ගෙන් නොව අසමජ්ජාති පාලකයන්ගෙනි.

Image Credit: politicalcartoonart.blogspot තමන්ගේ බොරු ප්‍රචාර කොට ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑම සඳහා ත්‍රිමාණ තාක්ෂණය නොව කුමන උපාය යොදා ගත්තද ජනතාව හූ කීමට පටන් ගෙන තිබේ. මෝදීගේ මැතිවරණ උපායන් සියල්ලම රාජපක්‍ෂ ඉතාම අහිංසක…

Anuradhapura, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මහින්ද මහත්තයට බුදු බණ ටිකක් කියා දෙන්න….

ඔන්නං මං කියන දේ ඒ හැටියටම ලියා ගන්ඩ. මම ඔය අරක මේක ලොකු ලොකු දේසපාලන වචන නං දන්නෙ නෑ පුතේ. ඒත් මට ජීවිතේ තේරෙනවා. මනුස්සයො ගැන මට ඉවක් තියෙනවා. මහින්ද මහත්තයා පහුගිය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ගම්මන්පිල තවත් මූසිලයෙක්ද?

Image Credit: dailynews.lk මිත්‍රයෙකුට වඩා සතුරෙකුට සමාවදීම ඉතා පහසුය – විලියම් බ්ලේක් (1757 – 1827) ඒ ජාතික හෙළ උරුමය තමන්ගේ පක්ෂ කාර්යාලය නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටුවා තිබූ කාලයයි. ඒ පක්ෂය ක්‍රමයෙන් විහිදා…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!

ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Presidential Election 2015

‘මාධ්‍යට බය රාජපක්ෂ වීරයෙක්ද?‘ | කොළඹදී විරෝධයක්! [Photos]

‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘නිවට හිවළුනි..‘ අපේ හීන මරා දාන්න උඹලට බැහැ.[Video]

‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ මාධ්‍ය නිදහස මේකද?

දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෙහෙමත් විගඩම්

‘අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ.. පොලොව කොටන තැන නියර බඳින තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ’ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගීතය හෝ තාගෝර්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්‍ෂගේ “අව” මංගල රැළිය: ත්‍රාසය සහ ව්‍යාකූලබාවය

Image Credit:twitter.com/PresRajapaksa අවසානයේදී ඔහු තම මංගල රැළිය පැවැත්වුවේය. ඒ අද අනුරාධපුරයේදීය. නමුත්, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් මහා ඝෝෂාවක් කළ පමණට ඔහුට ඔහුගේ අදහස නිවැරදිව ප්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය….