Colombo, Featured Articles, Life quips, Politics and Governance

විප්ලවීය ආදරය සමඟින් වමට ෆිඩෙල්මය පාඩම

කියුබන් විප්ලවීය නායකයා, ෆිඩෙල් කැස්ත්‍රෝ(90) ඊයේ උදෑසන මිය ගිය පුවත හවානා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රකාශ කලා. ඊට පස්සේ ඒ පුවත ලෝකය පුරාම ප්‍රධාන පුවත වුනා. ෆිඩෙල් කියන්නේ 20 සියවසේ දැවැන්තයෙක්. පරපුරක අවසාන…

Art and Literature, Colombo, Culture, Featured Articles

ඩිලන්ගේ නොබෙල් සම්මානය විප්ලවීය නොවේ; තවත් සුදු, පිරිමි සම්මානයක් !!!

අද උදේ මං ඇහැරැනේ බොබ් ඩිලන් සහිත්‍ය සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගෙන ඇති බව කියවෙන පුවතකින්. ඒක වඩා ඛේදාන්තයක් වෙන්නේ ඩිලන් විසින් දිනාගෙන ඇති නොබෙල් සම්මානය සමහරු විසින් එය රැඩිකල්, සාම්ප්‍රධායක ආයතනයක්…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance

ලංකාවම වලක් ලෙස..

වලවල් කිව්වාම ලංකාවේ කෙරවලක් නැති ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි වලවල් කපන්න ගත්තේ පුංචිම කාලේ. ඒ බිං කුන්ඩෝ නටවන්න. එහෙම පටන් ගන්න ගැනිල්ල හාරනවා තවම හාරමින් ඉන්නවා. ඊට පස්සේ අපි කරන්නේ බොරු වලවල්…

Chilaw, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…

Arts and Theatre, Colombo, Featured Articles, Free Speech, Freedom of Expression, Identity, Life quips

කිරොස්ටාමිගේ නික්මයාමේ නිහඬ සාදය

Image By: alchetron.com දවස් ගණනක සාද ගණනකින් පස්සේ අන්තර්ජාලයට ගොඩ වුනා. පර්සියානු රත්තරං මාලුවා නික්ම ගිහින් බව දැනගත්තේ ඒ වෙලාවේ. එළබෙන හැම අවුරුද්දකම කවුරුන් හෝ නික්මයාමට නියමිතයි. අවුරුද්දක් නිර්මාණය වන්නේ හමුවීම් සහ…

Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

භික්ෂු දේශපාලනය සහ මැදගිල්ල

Image Credit: Shehan Gunasekara/FB ඊයෙ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් සිරගත කිරීමට එරෙහිව එම පක්ෂය විසින් මෙහෙයවනු ලැබූ විරෝධතාවයේදී ගනු ලැබූ ඡයාරෑපයක් සම්බන්ධව මේ වනවිට සමාජ ජාල අතර දැඩි කථාබහක් ඇතිවී…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Identity, International Relations, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

ජීවත්වීමේ දේශපාලන අයිතිය

Image Credit: macleans පසුගිය ගිම්හානය තුළ යුෙරා්පය වෙත සංක්‍රමණය වූ දහස් ගණනක් ජනයා සමග යුරෝපීය දේශපාලනය නැවත වටයකින් අන්ත දක්ෂිනාංශික ෆැසිට්වාදය සහ ප්‍රජාතන්න්‍රවාදය අතර සටනක් බවට පරිවර්ථනය වෙමින් තිබේ. විශේෂයන් වාමාංශික මතධාරී…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

සංහිදියාවේ එකම මග යුක්තිය පමණි !!!

“අපිට අවශ්‍යවන්නේ යුක්තිය ඉෂ්ඨ වීම. යුක්තිය නැතිව සංහිදියාවක් හෝ බිදුනු සිත් තුළ පහන් හැගීම පිළිබද බල​ාපොරොත්තු දල්වන්න බෑ. ඒ සදහා වන මාවතක වෙත පැමිණිය යුතුයි. යුක්තිය පසිදලීම නම්වූ මාර්ගයේ ගමන් කිරීම පමණයි,…

Governance, Human Rights, Human Security, Life quips, Matale

සින්නතම්බි උදේනි, කාෂ්‍යපට ගැසූ ගල

මඩකලපුවේ සිට සීගිරිය නැරඹීමට පැමිණි සින්නතම්බි උදේනි තරුණිය සීගිරිය කැටපත් පවුරෙ නමක් ලිවීම නිසා දෙවසරක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීම ගැන ලංකාවේ මහා මාන්‍ය ජනමාධ්‍යයැයි කියන ලංකාදීප වැනි පුවත්පත් වාර්තාකර තිබුණේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

සීනුව අවසන් වතාවට නාදවීමට නියමිතය

ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්‍ය තමන්​ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම ​දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්‍රෝත්‍ර ගැයූ…

Democracy, Featured Articles, Human Rights, Life quips, Matale, Peace and Conflict, Politics and Governance, Post-War, Religion and faith, War Crimes

අලුත්ගම ; සැබෑ වී ඇත්තේ ජාතියම දුටු එකම එක සිහිනයයි.

Image Credit: Twitter/ Charles Haviland @cfhaviland කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ. ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ මහා බලයක් විහිදුවාලමූ අපේ රට හෙට…

Democracy, End of war special edition | 5 years on, Featured Articles, Galle, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

මැයි 18, අපි සහ ​අපේ අභියෝගය

Image : Vikalpa > තවත් හෝරා කීපයකින් එළබෙන්නට නියමිතය. යමක් ලිවීමට මම මටම බලකරමින් සිටින නිමේෂයක ලිවීම සදහා මනස එක්තැන් කිරීමට දැරීමට සිදුවන වෙහෙස සුලුපටු නොවේ. ලියන්නේ කුමක්ද? ලීවීමෙන් ඇති ඵලය සහ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

” සාදු, වැඩ්ඩා වැඩිල්ලක් – සිවුර වෙළේ”

ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation

යුගයට තව බොහෝ “මදීබා” ලා අවශ්‍ය කර තිබේ

Image Credit : twitter.com/BBCBreaking “මදීබා” නික්මගොස් තිබේ. ඔහු නික්ම යන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වඩ වඩා මඩීබලා අවශ්‍ය යුගයකදී ය. නෙල්සන් රොලිලා මැන්ඩෙලා හෙවත් ආදරණීය ‘මඩීබා’ අප ජීවත් වන යුගයේ සමාජ සාධාරණත්වය,…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kandy, Politics and Governance

ජෙයපාලන්, අපිට සමාවෙයන් ලොකු අයියේ !

බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩ​ට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Media and Communications, Politics and Governance, Religion and faith

‘ඒ ළමයි හරි හොදය’

හරි අපූරු සිදුවීම් දෙකක් කොළඹ අභිත පුවත් පත් සහ වෙබ් අඩවි පුවත් ලෙස වාර්තා වුනි. ඉන් එකක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, වැලිවේරිය සංහාරයට විරුද්ධව කොටුවේ පැවති විරෝධතාවයකදී බෞද්ධ භික්ෂුවකගේ කරේ…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතුපස්වලින් ප්‍රශ්ණයක් අසමු… | උතුරට බලය දෙනවාට එකගද?

[Image Credit: Sankha Widanagamage] රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය. විශේෂයෙන් සමාජජාල…